මැතිව්ස්ගෙන් ඉල්ලීමක්..

මැතිව්ස් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් තීන්දුව

by Staff Writer . 12-10-2021 | 11:12 PM

COLOMBO (News 1st) - ඉදිරි ජාත්‍යන්තර තරග සඳහා වන තේරීම් වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් එක් කර ගැනීමට සූදානම් බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ, ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සිදු කළ ඉල්ලීමකට අනුවයි.