12-10-2021 | 9:53 PM
COLOMBO (NEWS1ST) : මුතුරාජවෙල අභය භූමියට අයත් දෑලතුර ප්‍රදේශයේ සිදුකරන සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව නිව්ස් ෆස්ට් සිදු කළ අනාවරණයෙන් පසුව එම සංවර්ධන කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.
අක්කර 30 ක පමණ භූමි ප්‍රදේශයක මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙමින් ඇති අතර කුඩා වැවක්, ඇළ මාර්ග, ප්‍රවේශ මාර්ග, පාලම් ඇතුළු...