වසර 12 ක් බන්ධනාගාරයේ සිටි LTTE රැඳවියෙකුට නිදහස..

වසර 12 ක් බන්ධනාගාරයේ සිටි LTTE රැඳවියෙකුට නිදහස...

by Staff writer 11-10-2021 | 3:43 PM

COLOMBO (News1st) : වසර 12 කට අධික කාලයක් බන්ධනාගාරගත කර සිටි LTTE රැඳවියෙකු නිදහස් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.