ජීවන් ත්‍යාගරාජා ආණ්ඩුකාර ධුරයේ දිවුරුම් දෙයි..

ජීවන් ත්‍යාගරාජා උතුරු පළාත් ආණ්ඩුකාර ධුරයේ දිවුරුම් දෙයි..

by Staff writer 11-10-2021 | 6:28 PM
 

COLOMBO (News1st) : ජීවන් ත්‍යාගරාජා මහතා අද(11) පෙරවරුවේ උතුරු පළාත් ආණ්ඩුකාර ධුරයේ දිවුරුම් දුන්නේ ය.

ඒ, ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ය. ජීවන් ත්‍යාගරාජා මහතා, මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකයෙකු ද වේ.