අසාත් සාලිගේ පෙත්සම විභාගයට ..

අසාත් සාලිගේ පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක් ..

by Staff writer 11-10-2021 | 3:42 PM

COLOMBO (News1st) : තමාව නිදහස් කරන ලෙස ඉල්ලා, බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර, අසාත් සාලි ගොනු කළ පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.