11-10-2021 | 8:10 PM
COLOMBO (NEWS1ST) : මුතුරාජවෙල අභය භූමිය ආශ්‍රිතව සිදු වන සංවර්ධන කටයුතු නිරන්තරයෙන් මතභේදයට තුඩුදෙන්නේ, එම ව්‍යාපෘති මගින් සිදු වන පාරිසරික බලපෑම් හේතුවෙනි.
එමෙන්ම අභය භූමියේ සීමා සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය හමුවේ, මුතුරාජවෙල පාරිසරික කලාපය තුළ සංවර්ධන ව්‍යාපෘති දියත්කිරීමට ඇති හැකියාව පිළිබඳ...