ඕමානයට එරෙහි T20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

ඕමානයට එරෙහි T20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

by Chathuranga Rajapaksha 10-10-2021 | 4:02 AM

COLOMBO (NEWS1ST) : ඕමානය සමග පැවති දෙවන සහ අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුුලු 5ක ජයක් හිමිවිය.

ඒ අනුව තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. තරගයේ කෙටි ලකුණු පුවරුව මෙසේය.