අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්ට්‍රෝ ගෑස් මිල ඉහළට..

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්ට්‍රෝ ගෑස් මිල ඉහළට..

by Staff writer 10-10-2021 | 10:02 PM

COLOMBO (News 1st) –  අද(10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ලිට්ට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව, නව මිල ගණන් මෙසේය. 12.5 kg - 2,750/= 5kg - 1,101/= 2.5kg - 520/=