අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්ට්‍රෝ ගෑස් මිල ඉහළට..

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්ට්‍රෝ ගෑස් මිල ඉහළට..

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්ට්‍රෝ ගෑස් මිල ඉහළට..

කර්තෘ Staff writer

10 Oct, 2021 | 10:02 pm

COLOMBO (News 1st) –  අද(10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ලිට්ට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව, නව මිල ගණන් මෙසේය.

12.5 kg – 2,750/=
5kg – 1,101/=
2.5kg – 520/=

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]