10-10-2021 | 3:01 PM
COLOMBO (NEWS1ST) : වාහන ලියාපදිංචිය, රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම සහ වාහන පැවරීම වැනි එක්දින සේවා තවත් ව්‍යාප්ත කරන්නැයි ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ඒ, මෝටර් රථ දෙපාර්තමේන්තුවේ විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් ය.
ඒ අනුව දිනකදී නිකුත් කළ හැක...