ආනයනික කිරිපිටි කිලෝ 01ක් රුපියල් 250 කින් ඉහළට

ආනයනික කිරිපිටි කිලෝ 01ක් රුපියල් 250 කින් ඉහළට

ආනයනික කිරිපිටි කිලෝ 01ක් රුපියල් 250 කින් ඉහළට

කර්තෘ Staff writer

09 Oct, 2021 | 10:35 am

COLOMBO (NEWS1ST) : ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 250 කින් ඉහළ නැංවීමට පියවර ගත් බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය නිවේදනය කර තිබේ.

ඔහු පැවසුවේ , ලබන සඳුදා(11) සිට ඒ යටතේ නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කරන බවයි.

ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 1,195ක් වන අතර, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 480ක් බව ලක්ෂ්මන් වීරසූරිය මහතා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]