09-10-2021 | 4:13 PM
COLOMBO (NEWS1ST) : හෙට(10) සිට දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ, උතුර සහ උතුරු මැද පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75 ...