තිරු නඩේසන් පැය 02ක් අල්ලස් කොමිසමේ..

නිරූපමාගේ සැමියා තිරු නඩේසන් පැය 02ක් අල්ලස් කොමිසමේ..

by Staff writer 08-10-2021 | 10:04 PM

COLOMBO (NEWS1ST) : හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරු නඩේසන් මහතා අද(08) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණියේය.

ඒ, පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳව ජනපති නියමයෙන් කරන විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහායි. පැය 2 ක පමණ කාලයක් කොමිසමේ තුළ රැදී සිටි ඔහු පසුව පිටව ගියේ ය.