ජීවන් ත්‍යාගරාජා මැතිවරණ කොමිසමෙන් ඉවත් වෙයි..

ජීවන් ත්‍යාගරාජා මැතිවරණ කොමිසමෙන් උතුරේ ආණ්ඩුකාර ධුරයට

by Staff writer 08-10-2021 | 4:56 PM

 COLOMBO (NEWS1ST) : උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස තමන් පත්කළ බවත්, මැතිවරණ කොමිසමෙන් ඉවත් වන බවත් ජීවන් ත්‍යාගරාජා පවසයි.