A/L හා ශිෂ්‍යත්ව විභාග කල් යයි..

A/L හා ශිෂ්‍යත්ව විභාග කල් යයි..

by Staff writer 07-10-2021 | 11:17 AM

COLOMBO (NEWS1ST): උසස් පෙළ(A/L) හා ශිෂ්‍යත්ව විභාග සැලසුම් කළ දිනවල පැවැත්විය නොහැකි බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඒ අනුව එම විභාග පවත්වන දින පසුව දැනුම්දෙන බව සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ ය.