A/L හා ශිෂ්‍යත්ව විභාග කල් යයි..

A/L හා ශිෂ්‍යත්ව විභාග කල් යයි..

A/L හා ශිෂ්‍යත්ව විභාග කල් යයි..

කර්තෘ Staff writer

07 Oct, 2021 | 11:17 am

COLOMBO (NEWS1ST): උසස් පෙළ(A/L) හා ශිෂ්‍යත්ව විභාග සැලසුම් කළ දිනවල පැවැත්විය නොහැකි බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඒ අනුව එම විභාග පවත්වන දින පසුව දැනුම්දෙන බව සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]