ඩයනා පක්ෂ සාමාජිකත්වයෙන් ඉවතට

මන්ත්‍රී ඩයනා සමගි ජන බලවේග සාමාජිකත්වයෙන් ඉවතට

by Staff Writer . 07-10-2021 | 9:06 PM

COLOMBO (NEWS1ST) :  පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කළ බව සමගි ජන බලවේගයේ මහලේකම්වරයා පවසයි.

කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය ගෙන ඇත්තේ, විනය කමිටුවේ නිර්දේශය මතයි.