ගෑස් ඇතුළු ද්‍රව්‍ය කිහිපයක පාලන මිල ඉවතට

ගෑස්, කිරිපිටි ,තිරිගු පිටි හා සිමෙන්ති පාලන මිල ඉවතට

by Staff Writer . 07-10-2021 | 10:29 PM

COLOMBO (NEWS1ST) :  ගෑස්, කිරිපිටි ,තිරිගු පිටි හා සිමෙන්ති පාලන මිල ගණන් ඉවත් කිරීමට අද (07) පැවති විශේෂ කැබිනට් හමුවේදී තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.