07-10-2021 | 7:39 PM
COLOMBO (NEWS1ST) : අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගත වන සිසුන් සඳහා ඩොලර් නිදහස් කරන්නැයි, සියලු බැංකුවලට උපදෙස් දුන් බව, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
මහ බැංකු අධිපතිවරයා ඒ බව සඳහන් කළේ, අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමිනි.
උපායමාර්ගික නොවන ඌන උපයෝගී සම්පත් ආයෝජනය කර රටට මුදල් ග...