COLOMBO (NEWS1ST) : විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පසුගිය 4 වැනිදා සිට සේවා සැපයීම ආරම්භ කර තිබේ.
එම අමාත්‍යංශය පවසන්නේ, සතියේ දිනවල පෙ.ව. 7.30 සිට ප.ව. 3.00 දක්වා අමාත්‍යංශ පරිශ්‍රයට පැමිණ සේවා ලබා ගැනිමට අපේක්ෂා කරන පුද්ගලයින්ට පහත සබැඳිය ඔස්සේ මාර්ගගතව වේලාවක් වෙන් කරගත හැකි බවයි.
http://consular.mfa.gov.lk/ONLINEBOOKING
ඊට අමතරව පහත සඳහන් කලාපීය කොන්සියුලර් කාර්යාල ද සේවා සැපයීම වෙනුවෙන් විවෘතව පවතී.
මාතර - අනගාරික ධර්මපාල මාවත, පඹුරන, මාතර, 041-2226697
යාපනය - යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, 021-2215972
මහනුවර - මහින්ද රාජපක්ෂ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය, 081-2384410
කුරුණෑගල - පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, 037-2225931
ත්‍රිකුණාමලය - ප්‍රධාන ලේකම් කාර්යාලය, 026-2223186
තව ද වැඩිදුර තොරතුරු සඳහා කොන්සියුලර් කටයුතු අංශය සමග සම්බන්ධ වීමට පහත දුරකතන අංක භාවිත කරන ලෙස ද විදේශ කටයුතු අමාත්‍යංශය සේවාලාභීන්ට දැනුම් දෙයි.
සහතික පත්‍ර/ලේඛන සහතික කිරීම හා සත්‍යාපනය- දුරකථනය: 2338812/7711194
විද්‍යුත් ලිපිනය:
[email protected]
විදේශවල සිදුවන ශ්‍රී ලාංකිකයන්ගේ මරණ: 2338836/3136715
විදේශවල මිය ගිය ශ්‍රී ලාංකිකයන් සඳහා වන්දි ගෙවීම: 2437635/7101193
අතරමං වූ ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීම: 2338837
විදේශීය ශ්‍රී ලාංකික අංශය: 2338847
විවිධ කටයුතු අංශය: 2338843
වෙනත් අංශය: 2335942