by Staff Writer . 06-10-2021 | 5:48 PM
COLOMBO (NEWS1ST) :සතොස ආයතනයෙන් වංචනික ලෙස සුදු ළූණු මිලදි ගත් බව කියන සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ඒ අද දින ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අස්ථාවේදී ය.