by Sagarika Chathumali 05-10-2021 | 8:31 PM
COLOMBO (NEWS1ST): පවතින වර්ෂා සහිත කාලගුණයත් සමග ගාල්ල, කළුතර, රත්නපුර, හම්බන්තොට, කෑගල්ල මාතර ඇතුළු දිස්ත්‍රික්කවල අවදානම් සහිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ, ඒ අනුව පහත සඳහන් ප්‍රදේශ වෙත අදියර 2 යටතේ අවධානයෙන් සිටීමේ නිවේදන නිකුත් කළ බවයි.
ගාල්ල දිස්ත්‍රික්කය
? නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
කළුතර දිස්ත්‍රික්කය
? පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
? බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රත්නපුර දිස්ත්‍රික්කය
? කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
මේ අතර අදියර 1 යටතේ විමසිලිමත්ව සිටීමේ නිවේදන නිකුත් කළ ප්‍රදේශ පහත පරිදි වේ.
ගාල්ල දිස්ත්‍රික්කය
? ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
? යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
? නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
හම්බන්තොට දිස්ත්‍රික්කය
? වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
කළුතර දිස්ත්‍රික්කය
? අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
කෑගල්ල දිස්ත්‍රික්කය
? දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
? රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
මාතර දිස්ත්‍රික්කය
? කොටපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රත්නපුර දිස්ත්‍රික්කය
? අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
? ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
? ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
? ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
? කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
? කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
? නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
? රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය