රත්‍රං මිල තවත් ඉහළට

ලෝක වෙළඳපොළේ රත්‍රං මිල තවත් ඉහළට

by Staff Writer . 05-10-2021 | 10:08 AM

COLOMBO (News 1st ) - ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, රත්‍රං අවුන්සයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 1,767 යි සත 65 ක් ලෙසය. ඊයේ (04) දින එම අගය අමෙරිකානු ඩොලර් 1,754 යි සත 55ක් ලෙස සටහන් වී තිබුණි. මීට දින කිහිපයක⁣ට පෙර රත්‍රං අවුන්සයක මිල දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් 1,764 සත 75 ක් ලෙසය.