ලෝක වෙළඳපොළේ රත්‍රං මිල තවත් ඉහළට

ලෝක වෙළඳපොළේ රත්‍රං මිල තවත් ඉහළට

ලෝක වෙළඳපොළේ රත්‍රං මිල තවත් ඉහළට

කර්තෘ Staff Writer .

05 Oct, 2021 | 10:08 am

COLOMBO (News 1st ) – ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, රත්‍රං අවුන්සයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 1,767 යි සත 65 ක් ලෙසය.

ඊයේ (04) දින එම අගය අමෙරිකානු ඩොලර් 1,754 යි සත 55ක් ලෙස සටහන් වී තිබුණි.

මීට දින කිහිපයක⁣ට පෙර රත්‍රං අවුන්සයක මිල දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් 1,764 සත 75 ක් ලෙසය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]