රත්‍රං මිල ඉහළට..

ලෝක වෙළඳපොළේ රත්‍රං මිල ඉහළට..

by Staff Writer . 04-10-2021 | 10:17 AM

COLOMBO (News 1st) - ලෝක වෙළදපොළේ රත්‍රං මිල ගණන් ඉහළගොස් තිබේ.

ඒ අනුව, රත්‍රං අවුන්සයක මිල දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් 1,764 සත 75 ක් ලෙසය. මීට පෙර රත්‍රං අවුන්සයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 1,757 යි සත 5 ක් ලෙසය.