මීරිගම නිවසක තිබී යුවළකගේ මළ සිරුරු හමුවෙයි

මීරිගම නිවසක තිබී යුවළකගේ මළ සිරුරු හමුවෙයි

by Staff Writer . 04-10-2021 | 5:56 PM

COLOMBO (NEWS1ST) : මීරිගම, ලින්දර ප්‍රදේශයේ නිවසකින් යුවළකගේ මළ සිරුරු සොයා ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, වයස 23 සහ 26 හැවිරිදි යුවලකගේ සිරුරු එලෙස සොයා ගෙන ඇති බවයි.