ලෝක වෙළඳපොළේ රත්‍රං මිල ඉහළට..

ලෝක වෙළඳපොළේ රත්‍රං මිල ඉහළට..

ලෝක වෙළඳපොළේ රත්‍රං මිල ඉහළට..

කර්තෘ Staff Writer .

04 Oct, 2021 | 10:17 am

COLOMBO (News 1st) – ලෝක වෙළදපොළේ රත්‍රං මිල ගණන් ඉහළගොස් තිබේ.

ඒ අනුව, රත්‍රං අවුන්සයක මිල දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් 1,764 සත 75 ක් ලෙසය.

මීට පෙර රත්‍රං අවුන්සයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 1,757 යි සත 5 ක් ලෙසය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]