03-10-2021 | 8:03 PM
COLOMBO (NEWS1ST) : හම්බන්තොට සිට අම්පාර දක්වා ප්රදේශ කිහිපයකට ඊයේ දිනයේ මකුළු දැල්වලට සමාන යමක් ගුවනින් පතිත වී තිබේ.
අප වාර්තාකරුවන් සඳහන් කළේ, හම්බන්තොට සූරියවැව , වල්සපුගල , නබඩගස්වැව ඇතුළු ප්රදේශ කිහිපයක ඉහළ අහසේ මෙම දැල් විශේෂය දිස්වූ බවයි.
අම්පාර දිස්ත්රික්කයේ ගම්මාන රැසකින් ද මෙම මකු...