ලෝක වෙළඳපොළේ රත්‍රං මිල ඉහළට

ලෝක වෙළඳපොළේ රත්‍රං මිල ඉහළට

by Staff Writer . 02-10-2021 | 9:40 AM

COLOMBO (News 1st) - ලෝක වෙළදපොළේ රත්‍රං මිල ගණන් ඉහළ ගොස් තිබේ .

ඒ අනුව රත්‍රං අවුන්සයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 1,761ක් ලෙසයි. අමෙරිකානු ඩොලර් 1757 යි සත 5ක් ලෙස රත්‍රං මිල ඊයේ (01) දිනයේදී සටහන්ව තිබිණ.