ලෝක ශූරතා මල්ලවපොර තරගාවලිය අද ඇරඹේ

ලෝක ශූරතා මල්ලවපොර තරගාවලිය අද ඇරඹේ

ලෝක ශූරතා මල්ලවපොර තරගාවලිය අද ඇරඹේ

කර්තෘ Staff Writer .

02 Oct, 2021 | 9:55 am

COLOMBO (News 1st) – 2021 ලෝක ශූරතා මල්ලවපොර තරගාවලිය නෝර්වේහි ඔස්ලෝ නුවරදී අද(02) ආරම්භ ‌වේ.

රටවල් 102 ක් මෙවර තරගාවලියට සහභාගී වීමට නියමිතය.

ශ්‍රී ලංකාවෙන් ඒ සඳහා ක්‍රීඩකයින් සිව් දෙනෙක් සහ ක්‍රීඩිකාවක් ​සහභාගි වී සිටී.

ලෝක ශූරතා මල්ලවපොර තරගාවලිය ලබන 10 වැනිදා අවසන් වීමට නියමිතය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]