ලෝක වෙළඳපොළේ රත්‍රං මිල ඉහළට

ලෝක වෙළඳපොළේ රත්‍රං මිල ඉහළට

ලෝක වෙළඳපොළේ රත්‍රං මිල ඉහළට

කර්තෘ Staff Writer .

02 Oct, 2021 | 9:40 am

COLOMBO (News 1st) – ලෝක වෙළදපොළේ රත්‍රං මිල ගණන් ඉහළ ගොස් තිබේ .

ඒ අනුව රත්‍රං අවුන්සයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 1,761ක් ලෙසයි.

අමෙරිකානු ඩොලර් 1757 යි සත 5ක් ලෙස රත්‍රං මිල ඊයේ (01) දිනයේදී සටහන්ව තිබිණ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]