English
தமிழ்
කර්තෘ Staff Writer .
02 Oct, 2021 | 7:53 pm
‘මැණිකේ මගේ හිතේ’ ගීතයත් සමග ඉන්දියාවේ අතිශය ජනප්‍රියත්වයට පත් යොහානි ගුරුග්‍රාම් හා හයිද්‍රබාද්හි පැවැත්වෙන සුපර් මූන් ප්‍රසංගයට සහභාගිවීම සඳහා ඉන්දියාවට ගොස් සිටින්නී ය.
එහි පළමු ප්‍රසංගය පෙරේදා ගුරුග්‍රාම්හි පැවැත්වුණු අතර ඇය අනතුකරට ලක්වී තිබුණේ, එම ප්‍රසංගය අතරතුරයි.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් යොහානි සඳහන් කර තිබුණේ, ප්‍රසංගය අතරතුර ගිටාරය මුහුණට වැදී සුළු තුවාලයක් සිදු වූ අතර ඇය එතරම් තැකීමක් සිදු නොකළ බවයි.
දෙවැනි ප්‍රසංගය හෙට හයිද්‍රබාද් හීදී පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා ඇය සහභාගී වීමට අපේකෂාවෙන් සිටින බව සඳහන් ය.
31 Mar, 2023 | 04:05 PM
31 Mar, 2023 | 01:08 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS