home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ජපාන යුද නෞකා තුනක් කොළඹට සේන්දු වෙයි
by Sagarika Chathumali
02-10-2021 | 3:40 PM
COLOMBO (NEWS1ST) : ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් යුද නෞකා ත්‍රිත්වයක් නිල සංචාරයක් සඳහා අද (02) කොළඹ වරායට සේන්දු විය.
නාවික හමුදාව පැවසුවේ, එලෙස පැමිණි‘KAGA’,‘MURASAME’ හා ‘FUYUZUKI’ යන බහුකාර්ය ඩිස්ට්‍රෝයර් නෞකා ත්‍රිත්වය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගත් බවයි. දිගින් මීටර 151 සහ නැවි මුළු 220කගෙන් සමන්විත ‘FUYUZUKI’ යුද නෞකාව සැපයුම් අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව හෙට (03) දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ය. දිගින් මීටර 248ක් සහ නැව් මුළුව 210කගෙන් සමන්විත ‘KAGA’ යුද නෞකාව සහ දිගින් මීටර 151ක් සහ 200ක නැව් මුළුවකින් සමන්විත‘MURASAME’ යන නෞකා ද්විත්වය දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත්තේ, එළඹෙන 04 වනදායි. ඕස්ට්‍රේලියාවේ සිට කොළඹ වරායට සේන්දු වූ එම යුද නෞකා ද්විත්වය දිවයිනෙන් පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාව සමග පැවැත්වෙන ‘JA- LAN EX’ ඒකාබද්ධ නාවික අභ්‍යාසය සඳහා ද සහභාගී වීමට නියමිත ය.
වෙනත් ලිපි
ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත ගැසට් කෙරේ
ඥානසාර හිමියන්ට වරෙන්තු
උසාවි ආ ගෝඨාභයට මොකද වුණේ?
දිට්වා නිසා විනාශවූ පාලම් හදන්න චීනය සමග ගිවිසුමක්
2026-09-29 දිනට අදාළ කැබිනට් තීරණ මෙන්න...
ක්‍රිෂ්,එයාර් බස් නඩුවලට නාමල් යළි රිමාන්ඩ්..
විශේෂාංග
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය