by Sagarika Chathumali 01-10-2021 | 7:31 PM
COLOMBO (NEWS1ST) : පවතින වර්ෂා සහිත කාලගුණ තත්ත්වය මත දිස්ත්‍රික්ක 5 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ, ඒ අනුව පහත සඳහන් ප්‍රදේශ වෙත අදියර 1 යටතේ විමසිලිමත්ව සිටීමේ නිවේන නිකුත් කළ බවයි.
ගාල්ල දිස්ත්‍රික්කය
?බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
?ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
?නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
කළුතර දිස්ත්‍රික්කය
?පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
?දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
?අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
?බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
මහනුවර දිස්ත්‍රික්කය
?ගඟවට කෝරලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
?පාතහේවා හැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
?දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
කෑගල්ල දිස්ත්‍රික්කය
?යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
?රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
?දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
?දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රත්නපුර දිස්ත්‍රික්කය
?ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
?අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
?ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
?රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය