නව මාර්ගෝපදේශ මාලාව මෙන්න..

රට විවෘත කිරීම සඳහා වන මාර්ගෝපදේශ මාලාව නිකුත් කෙරේ.. 

by Staff writer 30-09-2021 | 5:20 PM
COLOMBO (News 1st) – දිවයින පුරා ක්‍රියාත්මක නිරෝධානය ඇඳිරි නීතිය හෙට(01) අලුයම 4.00 ට ඉවත් කිරීමත් සමග රට පවත්වාගෙන යා යුතු ආකාරය ඇතුළත් නව මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ. ඒ් අනුව  මාර්ගෝපදේශ මාලාව මෙසේය.