by Staff writer 30-09-2021 | 5:11 PM
COLOMBO (NEWS1ST) : පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලු පළාත් කාර්යාලවල මහජන සේවා ඔක්තෝබර් 04 වැනිදා සිට ඇරඹෙන බව එහි කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.
එක්දින සේවා ක්‍රියාත්මක වන්නේ නැති බවද කොමසාරිස් ජනරාල්වරයා දන්වා සිටියේ ය.