30-09-2021 | 8:15 PM
COLOMBO (NEWS1ST) : ශ්‍රී ලංකා ජීවිතාරක්ෂකයින්ගේ ප්‍රථමාධාර දැනුම හා ශක්තිය වර්ධනය කිරීම සඳහා සහය වීමට මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය පියවර ගෙන තිබේ.
හදිසි ආපදා හා ජල ආශ්රිත අනතුරුවලදී අවශ්‍ය පියවර ගැනීම සඳහා ජීවිතාරක්ෂකයින් නිසි දැනුමින්, තාක්ෂණයෙන් සහ පුහුණුවීම්වලින් සමන්විත වීම අත්‍යවශ්‍ය ක...