ඔක්තෝම්බර් 01 නිරෝධායන ඇඳිරි නීතිය ඉවතට

ඔක්තෝම්බර් 01 අලුයම 04.00 ට නිරෝධායන ඇඳිරි නීතිය ඉවතට - යුද හමුදාපති

by Staff writer 29-09-2021 | 4:22 PM

COLOMBO (News 1st) – ඔක්තෝම්බර් 01 වැනිදා අලුයම 04.00 ට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.

යුද හමුදාපතිවරයා සඳහන් කරන්නේ, ඉන්පසු කටයුතු කළ යුතු ආකාරය සඳහන් මාර්ගෝපදේශ නිකුත් කරන බවටත් ජනාධිපතිවරයා උපදෙස් දුන් බව යි.