ඔක්තෝම්බර් 01 අලුයම 04.00 ට නිරෝධායන ඇඳිරි නීතිය ඉවතට – යුද හමුදාපති

ඔක්තෝම්බර් 01 අලුයම 04.00 ට නිරෝධායන ඇඳිරි නීතිය ඉවතට – යුද හමුදාපති

ඔක්තෝම්බර් 01 අලුයම 04.00 ට නිරෝධායන ඇඳිරි නීතිය ඉවතට – යුද හමුදාපති

කර්තෘ Staff writer

29 Sep, 2021 | 4:22 pm

COLOMBO (News 1st) – ඔක්තෝම්බර් 01 වැනිදා අලුයම 04.00 ට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.

යුද හමුදාපතිවරයා සඳහන් කරන්නේ, ඉන්පසු කටයුතු කළ යුතු ආකාරය සඳහන් මාර්ගෝපදේශ නිකුත් කරන බවටත් ජනාධිපතිවරයා උපදෙස් දුන් බව යි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]