29-09-2021 | 9:52 PM
COLOMBO (News 1st) - ඛනිජ තෙල් මිල සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය, උදය ගම්මන්පිල මහතා අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළේය.
අගෝස්තු 31 වන විටත් තෙල් සංස්ථාව බිලියන 70 ක් පාඩුයි එකපැත්තකින් ඩොලරයේ අගය ඉහළ ගිහිල්ලා තියෙනවා අනිත් එකේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල දිගින් දිගටම ඉහළ යනවා අපි ජුනි මාසේ 11 වැනි දා...