සුදුළූණු වංචාව : මාධ්‍යවේදීන් ගැන නිවේදනයක් ..

සුදුළූණු වංචාව ගැන වාර්තා කළ මාධ්‍යවේදීන් CID යට කැඳවීමේ තීරණය ක්‍රියාත්මක නොකරන්නැයි අගමැතිගෙන් උපදෙස් - ඩලස් අලහප්පෙරුම

by Staff writer 28-09-2021 | 10:43 AM

COLOMBO (News 1st) – සුදුළූණු වංචාව පිළිබඳ වාර්තා කළ මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID)හමුවට කැඳවීමේ තීරණය ක්‍රියාත්මක නොකරන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස් ලැබී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.