සහල් සිල්ලර මිල මෙන්න..

සහල් මෝල් හිමියන් සහල් සිල්ලර මිල නිවේදනය කරයි

by Staff writer 28-09-2021 | 3:07 PM

COLOMBO (NEWS1ST) : මහා පරිමාණ සහල් මෝල් හිමියන් සහල් සිල්ලර මිල නිවේදනය කර තිබේ .

ඒ අනුව නාඩු 1kg - රු.115 සම්බා 1kg - රු.140 කීරි සම්බා 1kg - රු.165 වශයෙන් මිල සඳහන් ය. https://youtu.be/ID30nozadZk