එපික් ලංකා ආයතනයේ දත්ත ක්‍රියාකරු අත්අඩංගුවට..

දත්ත මගඩිය: එපික් ලංකා ආයතනයේ දත්ත ක්‍රියාකරු අත්අඩංගුවට..

by Staff writer 28-09-2021 | 6:57 PM

COLOMBO (News 1st) – ඖෂධ නියාමන අධිකාරියේ(NMRA) දත්ත මෙහෙයුම් පද්ධතිය පවත්වාගෙන ගිය එපික් ලංකා ආයතනයේ දත්ත ක්‍රියාකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඒ , ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්ධියට අදාළවයි.