by Staff writer 28-09-2021 | 9:17 PM
COLOMBO (News 1st) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(28) ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා හමුවී තිබේ.
හමුව සිදුව ඇත්තේ අරලියගහ මන්දිරියේදී ය.
ද්විපාර්ශ්විකව වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කළ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවිඩයකින් සඳහන් කර තිබුණත් සාකච්ඡා වූ කරුණු නිශ්චිතව දෙපාර්ශ්වයම ප්‍රසිද්ධ කර තිබුණේ නැහැ.