සුදුළූණු වංචාව ගැන වාර්තා කළ මාධ්‍යවේදීන් CID යට කැඳවීමේ තීරණය ක්‍රියාත්මක නොකරන්නැයි අගමැතිගෙන් උපදෙස් – ඩලස් අලහප්පෙරුම

කර්තෘ Staff writer

28 Sep, 2021 | 10:43 am

COLOMBO (News 1st) – සුදුළූණු වංචාව පිළිබඳ වාර්තා කළ මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID)හමුවට කැඳවීමේ තීරණය ක්‍රියාත්මක නොකරන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස් ලැබී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]