සහල් මෝල් හිමියන් සහල් සිල්ලර මිල නිවේදනය කරයි

සහල් මෝල් හිමියන් සහල් සිල්ලර මිල නිවේදනය කරයි

සහල් මෝල් හිමියන් සහල් සිල්ලර මිල නිවේදනය කරයි

කර්තෘ Staff writer

28 Sep, 2021 | 3:07 pm

COLOMBO (NEWS1ST) : මහා පරිමාණ සහල් මෝල් හිමියන් සහල් සිල්ලර මිල නිවේදනය කර තිබේ .

ඒ අනුව
නාඩු 1kg – රු.115
සම්බා 1kg – රු.140
කීරි සම්බා 1kg – රු.165 වශයෙන් මිල සඳහන් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]