සරසවි කඩයිම් ලකුණු ලබන මස මුල් සතියේ..

සරසවි කඩයිම් ලකුණු ලබන මස මුල් සතියේ..

සරසවි කඩයිම් ලකුණු ලබන මස මුල් සතියේ..

කර්තෘ Staff writer

28 Sep, 2021 | 8:37 am

COLOMBO (News 1st) – විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වූ කඩයිම් ලකුණු ලබන මස මුල් සතියේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, පසුගිය වර්ෂයේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා අයැදුම් කළ සිසුන් බඳවා ගැනීමට අදාළව මෙම කඩයිම් ලකුණු නිකුත් කරන බවයි.

සිසුන් 42,000ක් පමණ මෙවර විශ්වවිද්‍යාල සඳහා බදවා ගන්නා බව සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]