වරායේ ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිදහස් කිරීමට මුදල් අමාත්‍යාංශය ඩො.මි. 50ක් වෙන් කෙරේ

වරායේ ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිදහස් කිරීමට මුදල් අමාත්‍යාංශය ඩො.මි. 50ක් වෙන් කෙරේ

වරායේ ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිදහස් කිරීමට මුදල් අමාත්‍යාංශය ඩො.මි. 50ක් වෙන් කෙරේ

කර්තෘ Staff writer

28 Sep, 2021 | 9:37 am

COLOMBO (News 1st) – කොළඹ වරායේ ගොඩගැසී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ නිදහස් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ, ඊයේ(27) රාත්‍රියේ රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ය.

එම භාණ්ඩ නිදහස් කර ගැනිම සඳහා ඩොලර් මිලියන 50 ක් මුදල් අමාත්‍යාංශය මේ වනවිට වෙන්කර තිබේ.

වරායේ ගොඩගැසී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මුදා හරින ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද පසුගියදා උපදෙස් ලබා දුන්නේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]