බොලිවුඩයත් ජය ගත් ලාංකීය සන්නාමය යොහානි

බොලිවුඩයත් ජය ගත් ලාංකීය සන්නාමය යොහානි

බොලිවුඩයත් ජය ගත් ලාංකීය සන්නාමය යොහානි

කර්තෘ Chathuranga Rajapaksha

28 Sep, 2021 | 5:45 pm

COLOMBO (News 1st) – මැණිගේ මගේ හිතේ ගීතය තුළින්, මුළු ලොවක් දිනා ගත් යොහානි, අද(28) අලුත් කඩඉමක් පසු කළේය.

ඒ, සිය කුළුඳුල් බොලිවුඩ් නිර්මාණය එළිදක්වමිනි.

ඒ අනුව, Shiddat නමින් ඉදිරියේදී තිරගත විමට නියමිත චිත්‍රපටයේ, නිල ගීතයේ Female Virsion එක ඇය විසින් ගායනා කරනු ලැබේ.

අද මෙම ගීතය එළි දක්වා පැය 03ක් යන්නට මත්තෙන් එය Youtube හී Trending ලැයිස්තුවට ඇතුළත් විය.

ශ්‍රී ලාංකීය නාමය ලොවක් ඉදිරියේ තව තවත් ඉහළට ඔසවා තැබූ යොහානිට අපගේ උණුසුම් සුබ පැතුම්!

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]