28-09-2021 | 8:49 PM
COLOMBO (NEWS1ST) : ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස සන්ධානයකින් ඉදිරියට පැමිණෙන්නේ නම්, වයඹ මහ ඇමති ලෙස ඉදිරිපත් වීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ, අද (28) කුරුණෑගලදී පක්ෂ සංවත්සරය වෙනුවෙන් පැවති ලේ...