රටක් දියුණු වීමට නම් , ආයෝජනයන් අවශ්‍යයි

රටක් දියුණු වීමට නම් , ආයෝජනයන් අවශ්‍යයි - සාගර කාරියවසම්

by Staff writer 27-09-2021 | 5:13 PM

 COLOMBO (NEWS1ST) : කෙරවලපිටිය විදුලි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට විකිණීම පිළිබඳව සාගර කාරියවසම් මහතා අද සිය අදහස් පළ කළේ ය.

මේ අතර , සාගර කාරියවසම් මහතා පෙන්වා දුන්නේ ,රටක් දියුණු වීමට නම් , ආයෝජනයන් අවශ්‍ය බවය.